TrafficHurricane කරමු

  • තත්වය (Status) :- මුදල් ගෙවයි
  • මුදල් යෙදවිය හැකි ආකාර (Payment Options) :- BitCoin, Payza, Visa/MasterCard, Solid Trust Pay, BankWire
  • අවම ආයෝජනය (Minimum Deposit) :- ඇ. ඩොලර් 20 (USD)
  • අවම මුදල් ආපසු ගැනීම (Minimum Withdrawal) :- ඇ. ඩොලර් 2 (USD)
  • කාණ්ඩය (Category) :- Advertising Revenue Sharing
  • කොමිස් (Referral Commission) :- 10% Revenue Share Adpack මිලදී ගැනීම් සඳහා, 100% Cash Link සහ Cash Tube සඳහා
  • අපේ විශ්වාසය (Trust Score) :- 81.03%
  • අවදානම (Risk) :- අවදානම් සහිත

අන්තර්ජාල ආයෝජන ක්ෂේත්‍රයේ නම කියූ පමණින් මතකයට නැඟෙන ව්‍යාපාර කිහිපයින් එකක් තමයි TrafficMonSoon එහෙමත් නැත්නම් TMS ලෙසින් අපි හඳුන්වන්නෙ. 2014 වර්ෂයේ ඔක්තෝම්බර් මස ආරම්භ වන මෙම ව්‍යාපාරය 2016 වර්ෂයේ ජූලි 26 වැනිදා නවතා දමන්න සිදුවන්නේ ඇමෙරිකානු Securities and Exchange Commission එහෙමත් නැත්නම් SEC ආයතනය මෙම ව්‍යාපාරයට එරෙහිව නඩු පැවරීමක් සිදු කරන නිසා. මෙම නඩුව තවමත් අවසන් වී නොමැති අතර මෙම නඩුව යන අතරවාරයේ නඩු කටයුතු සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට TMS ව්‍යාපාරයේ අයිතිකරු වන Charles Scoville ඔහුගේ සමීපතමයෙක් මාර්ගයෙන් TrafficHurricane ව්‍යාපාරය ආරම්භ කරනවා. ඇත්තෙන්ම මෙය TrafficMonSoon වල Copy එකක් කියල කියන්න පුළුවන්. (කිසිම වෙනසක් නැහැ). එහෙත් පසු කාලීනව TrafficHurricane ව්‍යාපාරය Charles Scoville ගේ TMS නඩු කටයුතු සඳහා මුදල් සෙවීමේ පරමාර්ථයෙන් මිදී ඔවුන්ගේම ව්‍යාපාරයක් විදිහට මෙය ඉදිරියට එනවා. සුපුරුදු පරිදි ප්‍රථම ප්‍රශ්නය - කවුද මේ ව්‍යාපාරයේ අයිතිකරු එහෙමත් නැත්නම් ඇඩ්මින්වරයා?

මෙම TrafficHurricane ප්‍රධාන විධායක නිලධාරී (CEO) වශයෙන් සඳහන් වන්නේ Ernie Ganz (වමේ). මොහු TrafficMonSoon ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියෙක්. (Support Section) ඒ වගේම Kristiaan Vdv (මැද) මෙම ව්‍යාපාරයේ Co-Founder, ඒ වගේම යුරෝපයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නෙත් ඔහුයි. අලෙවිකරණ අංශයේ ප්‍රධානියා (Chief Marketing Officer) වශයෙන් කටයුතු කරන්නේ Dave Barker (දකුණේ). මොහුත් TrafficMonSoon ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියෙක්. ඉතින් TGA Network අපට පෙනී යන අන්දමට TMS ව්‍යාපාරයේ හිටපු ප්‍රධානීන් විසින් තමයි මෙම ව්‍යාපාරය සම්පුර්ණයෙන් මෙහෙයවන්නෙ.




මොකක්ද මේ TrafficHurricanePlus කියන්නෙ?
2016 වර්ෂයේ ජූලි 26 වැනිදා TrafficMonSoon නවතා දමන්නට සිදු වුණාට පසු එහි නීතිමය කටයුතු වලට ගෙවීමට ඔවුන් විසින් TrafficMonSoon.Plus නමින් අරමුදල් එකතුකරන්න වෙබ් පිටුවක් හැදුවා. ඒත් මිලියන 2ක් වුනු TrafficMonSoon ගිණුම් හිමියන් අතරින් 9000ක් පමණ දෙනා විතරයි මේ අරමුදලට දායකත්වය දක්වන්නෙ. ඉතින් මේ නඩු කටයුතු සඳහා අවශ්‍ය කරන අනෙක් මුදල් ලබාගන්න ඔවුන් TrafficMonSoon.Plus නම වෙනස් කරල TrafficHurricane.Plus නමින් වෙනම Revenue Sharing ව්‍යාපාරයක් පටන්ගන්නවා.
එහෙත් TrafficMonSoon ව්‍යාපාරයට එරෙහිව ඇමෙරිකානු අධිකරණයේ නඩු කටයුතු සිදුවන බැවින් TMS ව්‍යාපාරයේ අයිතිකරු වන Charles Scoville ඔහුගේ සමීපතමයෙක් වන Ernie Ganz හට TrafficHurricanePlus ව්‍යාපාරය පවරනවා. එහෙත් Ernie Ganz විසින් මෙම ව්‍යාපාරය TrafficMonSoon ව්‍යාපාරයෙන් ඉවතට අරගෙන යනවා, ඒ වගේම Charles Scoville හට නඩු කටයුතු සඳහා මුදල් ලබාදීමත් නවතා දමනවා. අපි මෙය දකින්නේ ඉතාමත් නරක ආදර්ශයක් ලෙසයි. තමන්ගේ සමීපතම මිතුරෙක් අපහසුතාවයට පත්වී ඉන්න වෙලාවක ඔහුගේ විශ්වාසය කඩකිරීම, ඔහුට වංචා කිරීම අපි TGA Network කිසි විටෙක අනුමත කරන්නේ නැහැ.


TrafficHurricanePlus ව්‍යාපාරික මොඩලය මොනවගේද?
TrafficHurricanePlus යනු Advertising Revenue Sharing මත පදනම් වූ ව්‍යාපාරයක්. ඒ කියන්නෙ අප විසින් මිලදී ගන්නෙ මෙම සයිට් එකේ අපගේ දැන්වීම් පලකිරීමට අවශ්‍ය කරන Advertising Credits. ඒ වගේ දිනක Advertising විකිණීමෙන් ලැබෙන ලාභය යලිත් අප අතර බෙදා දීමක් තමයි මෙහිදී සිදුවන්නෙ. ඒ වගේම අප විශ්වාස කරන ආකාරයට මෙම ව්‍යාපාරයද කෙනෙකුගෙන් ලැබෙන ආදායම තවත් කෙනෙකුට ගෙවීමේ ක්‍රමය නොහොත් Ponzi ව්‍යාපාරික මොඩලය මත පදනම් වූ ව්‍යාපාරයක් හැටියට හැඳින්විය හැකියි.


මෙම ව්‍යාපාරයේදී ආදායම් ලැබීමට හැකි ආකාර මොනවාද?
1. Revenue Sharing Adpack මිලදී ගැනීමෙන්
2. CashLink ක්ලික් කිරීමෙන් (PTC)
3. තමන්ගේ Referral ලින්ක් එක හරහා තවත් අය බඳවා ගැනීමෙන් (ඔවුන්ගෙන් ලැබෙන කොමිස් මුදලින්)


Revenue Sharing Adpack මිලදී ගැනීමෙන් මුදල් උපයන්නේ කොහොමද?

ඉහත රූපයේ දැක්වෙන පරිදි ඔබට පුළුවන් Revenue Share Adpack මිලදී ගන්න ඇ. ඩොලර් 50න් ආරම්භ වෙන. ඒ මිලදී ගැනීම වෙනුවෙන් සයිට් එක ඔබට 20 Pay-Per-Click Banner Credits, 1000 Traffic Exchange Credits, සහ 1 Upgrade පිරිනමනවා. ඇත්තටම කියනවනම් ඔබ Adpack එකක් මිලදී ගන්නවා කියන්නෙ මේ PPC Credits, Traffic Exchange Credits සහ Upgrade එක මිලදී ගැනීමයි. මෙම මිලදී ගැනීම නිසා ඔබ TrafficHurricanePlus වල Revenue Sharing Pool එකට ඇතුලත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ව්‍යාපාරය දිනපතා ආදායම් ලැබුවහොත් ඔබට ඇ. ඩොලර් 55 ආපසු ලබාගැනීමට හැකියාව තියෙනවා. ඔබ Mobile AdPack ගන්නවා නම් ඔබට පුළුවන් ඇ. ඩොලර් 25න් ආරම්භ වන AdPack මිලදී ගන්න. ඉතින් ව්‍යාපාරය දිනපතා ආදායම් ලැබුවහොත් ඔබට ඇ. ඩොලර් 27.50ක් ආපසු ලබාගැනීමට හැකියාව තියෙනවා. මෙම සියලුම මිලදීගැනීම් සඳහා ඔබට කිසිඳු සාමාජික ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙය එක් අයුරකින් මෙවැනි බිස්නස් මොඩලයක් සහිත ව්‍යාපාරයක් සඳහා උචිත පියවරක් නොවන බවයි අපගේ හැඟීම.
මෙම ව්‍යාපාරයේ යෙදීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම්, ඔබ මතක තබාගතයුතු දෙයක් තියෙනවා. ඔබ විසින් මිලදී ගනු ලබන්නේ සේවාවක්, ඒ නිසා ඔබට දිනකට හරියටම මෙන්න මේ ප්‍රමාණයක් ආදායම් ලැබෙනවා කියල කිසි වෙලාවක කියන්න හැකියාවක් මෙහිදී හිමි වෙන්නෙ නැහැ. ඒ වගේම ඔබ ආයෝජනය කල මුදල හරියටම මේ දිනයේදී 110% ප්‍රමාණයක් වෙන බවට සහතිකයක් දෙන්න හැකියාවක් ලැබෙන්නෙ නැහැ. (අපි Revenue Sharing කියන්නෙ මොකක්ද කියල මීට කලින් කතා කරල තියෙනවා. මෙතැනින් බලන්න)
***සයිට් එක ආදායම් නොලැබුවොත් ආදායම් බෙදීමක් සිදු නොවේ.


AdPack වර්ගය
ලැබිය හැකි උපරිම ප්‍රතිලාභය
දිනක ලැබිය හැකි ආදායම (උපරිම)
උපරිම ප්‍රතිලාභ ලැබීමට ගතවන දින ගණන
(දළ වශයෙන්)
මිලදී ගත හැකි උපරිම AdPack ගණන
Membership Fee එක (මාසිකව)
$ 25
110%
2.0%
50ත් - 60ත් අතර
නැත
නැත
$ 50
110%
2.0%
50ත් - 60ත් අතර
නැත
නැත


කොහොමද TrafficHurricane වල Revenue Sharing Adpack මිලදී ගැනීමෙන් ඉක්මණින් ලාභ ලබන්නෙ?
මුලින්ම අපි කියන්න කැමතියි ඔබ අවධානම ගන්න කැමතිනම් පමණක් මෙම Revenue Sharing Advertising Package මිලදී ගන්න.
අපි TGA Network නිර්දේශ කරන ක්‍රමය මෙන්න මෙහෙමයි. මාස දෙකක් එක දිගට Re-Purchase කරන්න. ඒ කියන්නෙ ඔබට දිනකට ලැබෙන ආදායම යොදාගන්න තව තවත් Adpack මිලදී ගන්න. (අළුතින් මුදල් යෙදීමක් ගැන නෙමෙයි අපි කතා කරන්නෙ). මේ විදිහට දින 40ත් - 60ත් අතර කරන්න. ඉන්පසු ඔබ යෙදු මුදලින් 50%ක් අරගන්න. (Withdraw කරන්න) දැන් ආයෙත් Re-Purchase කරන්න. දවස් 20ත් - 40ත් අතර කරන්න. දැන් ආයෙත් ඔබ යෙදූ මුදලේ ඉතිරි කොටස අරගන්න. (සමහරවිට ඔබට මීට වඩා වෙනස් ක්‍රම භාවිතා කරනවා ඇති ලාභ ලබන්න). දැන් අපේ විදිහට කලොත් ඔබ දැන් ඉන්නෙ Risk Free එහෙමත් නැත්නම් ඔබ යෙදූ මුදල අරගෙන. මේ වෙලාවෙ ඉඳල ඔබ ලබාගන්නා හැම ඩොලරයක්ම ලාභ ලැබීමක් වෙනවා. දැන් ඔබට පුළුවන් 6ට 1 හෝ 5ට 2 ක්‍රමය භාවිතා කරන්න.

මොකක්ද මේ 6ට 1 හෝ 5ට 2 ක්‍රමය කියන්නෙ?
අපි මේ ගැන මීට කලින් කතා කරල තියෙනවා. නොදන්න අයට දැනගැනීම සඳහා ආයෙත් අපි කියන්නම්. මේ ක්‍රමය ගැන මුල්ම අදහස ඉදිරිපත් කලේ අපේ යාළුවෙක්. (නම සඳහන් කරන්නේ නැහැ) මෙතැනදි වෙන්නෙ ඔබගේ ගිණුම තර කරන අතර මුදල් ලබාගැනීමයි.

කොහොමද මේ 6ට 1 ක්‍රමය කරන්නෙ?
සතියෙ දින 7න්, දින 6ක් Repurchase කරනවා, එක් දිනක් Repurchase නොකර මුදල් හදනවා Withdraw කරන්න. මේ ආකාරයෙන්ම දින 5ක් Repurchase කරමින් දින 2ක් මුදල් ගැනීම සඳහා ගිණුම සුදානම් කිරීම අපි හඳුන්වන්නේ 5ට 2 ක්‍රමය ලෙසටයි.

ඇයි අපි 6ට 1 සහ 5ට 2 ක්‍රම හඳුන්වා දෙන්නෙ?
හුඟක් වෙලාවට අප අමතක කරන දෙයක් තමයි ගිණුම ඉහල තත්වයක පවත්වාගනිමින් මුදල් ආපසු ගැනීම කාලයක් තිස්සෙ ඉහළ ලාභාංශ ලැබීම සඳහා අපි දමන මුල්ම අඩිතාලම කියන දේ. විශේෂයෙන්ම ඔබ ඔබේ ආයෝජනය කල මුදල ලබාගත් පසු ගිණුම ගැන නොසලකා මුදල් සියල්ල ගැනීම අපි දකින්නෙ කාලයක් තිස්සේ ලාභ ලැබීමට තිබුණු අවස්ථාවක් නැතිකර ගැනීමක් විදිහටයි. (මෙය සියළුම Revenue Sharing ව්‍යාපාර සඳහා වලංගු නොවේ)

CashLink ක්ලික් කිරීමෙන් (PTC) මුදල් උපයන්නේ කොහොමද?
ඔබ සමහරවිට TMS කරන්න ඇති. TMS කියනකොටම අපිට මතක්වෙන්නෙ ඇ. ඩොලර් 0.001 සිට 0.02 දක්වා වූ Cash Link. ලංකාවේ ගොඩක් අය මේ Cash Link වලින් හොඳ ගණනක් උපයාගත්ත කිව්වොත් අපි නිවැරදියි. ඉතින් ඔන්න ඒ සුවිශේෂී Cash Link ආයෙත් ඇවිල්ල තියෙනවා TrafficHurricane එක්ක. ඒ විතරක් නෙමෙයි Cash Tube ඇවිල්ලත් තියෙනවා. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා දිනකට ඇ. ඩොලර් 0.1 සිට 0.3 දක්වා මුදලක් මෙම Cash Links සහ Cash Tube හරහා ලබාගන්න. මීට දින කිහිපයකට කලින් අපිට ලැබුණු Cash Link සහ Cash Tube පහත දක්වල තියෙන්නෙ.












Cash Tube වලින් මුදල් උපයන්නේ කොහොමද?
TGA Network අපි දකින විදිහට මෙම Cash Tube සංකල්පය ඉතා වටිනා අදහසක්. අද ලෝකයේ නවතම Trend එක තමයි YouTube වීඩියෝ හදල ඒවා ජනප්‍රිය කරවීම. ඉතින් ඒ සඳහා මෙම Cash Tube සංකල්පය මහඟු අවස්ථාවක් වෙනවා. Cash Tube වලින් මුදල් ඉපැයීම පිළිබඳ දැනගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න.

තමන්ගේ Referral ලින්ක් එක හරහා තවත් අය බඳවා ගැනීමෙන් මුදල් උපයන්නේ කොහොමද?
අනෙකුත් Revenue Sharing ව්‍යාපාර කරන ආකාරයටම TrafficHurricane ව්‍යාපාරයේ යෙදෙන ඔබගේ Referral කණ්ඩායම මිලදී ගන්නා සියලුම Revenue Sharing AdPack සඳහා ඔබට 10% කොමිස් මුදලක් ලැබීමට අවස්ථාව තිබෙනවා.10% කොමිස් මුදල් සඳහා වෙන් කිරීම යනු විශාල මුදලක් නාස්ති කිරීමක් වශයෙනුයි අපි TGA Network දකින්නෙ.
මේ හැරුණු කොට ඔබගේ Referral කණ්ඩායම Click කරන සියලුම Cash Link සඳහා ඔබට 100% කොමිස් මුදලක් ලැබීමට අවස්ථාව තියෙනවා (Cash Tube සඳහා කොමිස් මුදල් හිමි නොවේ). මෙම හේතුව නිසා මෙම ව්‍යාපාරයේ ජනප්‍රියතාවය ඉතා ඉහල මට්ටමකට පැමිණෙන බවයි TGA Network අපගේ හැඟීම.
***කරුණාකර හොඳින් මතක තබාගන්න. Multi Accounts එහෙමත් නැත්නම් ගිණුම් කිහිපයක් එකම IP Address එකක් හරහා කිසි විටෙකත් භාවිතා නොකරන්න.

Revenue Sharing AdPack මිලදී ගන්නේ කොහොමද? ***ඔබ මේ සඳහා BitCoin භාවිතා කිරීමෙන් වළකින්න. Payza පමණක් භාවිතා කරන්න. මෙම පහත දැක්වෙන වීඩියෝව නරඹන්න.  

TrafficHurricanePlus වලින් මුදල් ලබාගන්නේ (Withdraw කරන්නේ) කොහොමද?
පහත රූප සටහනේ දක්වා ඇති පරිදි ඔබට පුළුවන් ඔබගේ Active Account Balance වල ඇති මුදල් පමණක් ලබාගන්න. (Withdraw කරන්න).

  • ඔබ විසින් ඇ. ඩොලර් 20ක් හෝ ඊට වැඩි මිලදී ගැනීමක් කලයුතු වෙනවා ඔබගේ Payment Processor එක Verify කිරීමට. (මේ මිලදී ගැනීම සඳහා අප නිර්දේශ කරන්නේ ඔබ PC / Laptop User කෙනෙක් නම් ඇ. ඩොලර් 50 වටිනා Revenue Sharing Pack එකක් හෝ ඔබ Mobile User කෙනෙක් නම් ඇ. ඩොලර් 25ක් වටිනා Mobile App AdPack එකක් Payza හරහා මිලදී ගැනීමයි)
  • ලබාගත හැකි අවම මුදල (දිනකට): ඇ. ඩොලර් 2ක් ($ 2)
  • ලබාගත හැකි උපරිම මුදල (දිනකට): ඇ. ඩොලර් 500ක් ($ 500)
  • ඔබට සතියේ දින හතේම මුදල් ලබාගන්න පුළුවන්.
  • ඔබ මුදල් ලබාගැනීමට Request එකක් කල පසු පැය 24ක් ඇතුළත එය ඔබට ලබාගත හැකියි.

Mobile App AdPack එකක් මිලදී ගන්නේ කොහොමද?
මේ සඳහා පහත වීඩියෝ නරඹන්න.



TrafficHurricanePlus Mobile App එක පාවිච්චි කරන්නේ කොහොමද?
මේ සඳහා පහත වීඩියෝ නරඹන්න.

Android OS සඳහා

IOS සඳහා



TGA Network අපි TrafficHurricanePlus නිර්දේශ කරන්නේ ඇයි?
  • ඔබට Cash Link සහ Cash Tube මඟින් හොඳ ආදායමක් ලැබීමට හැකිවන නිසා.
  • අත්දැකීම් බහුල කාර්යය මණ්ඩලයක් මෙම ව්‍යාපාරය හා සම්බන්ධව සිටින නිසා.
  • ලොව වඩාත්ම කතාබහට ලක්වුනු, බොහෝ පිරිසක් ඉහල ආදායම් ලබාගත්, Customized Script එකක් භාවිතා කරන නිසා.
  • ඉහල ගුණාත්මක භාවයකින් යුත් Industrial Traffic ලබාදීමට හැකියාව තිබෙන නිසා.
  • දැනට මාස 6ක් පුරා ගැටලුවක් නොමැතිව ගෙවීම් කටයුතු සිදුකරන නිසා.
  • ඔවුන්ගේම MasterCard එකක් Payza සමඟ අනුබද්ධව නිකුත් කිරීමට සුදානම් වන නිසා.
  • ඉතාමත් ඉහල ගුණාත්මක භාවයකින් යුත් Customer Support අංශයකින් සමන්විත වීම.
  • TrafficHurricanePlus Mobile App එකක් ඇති නිසා ඉතා පහසුවෙන් කටයුතු කලහැකි වීම.

අපි TGA Network මෙහි දකින අඩුපාඩු මොනවාද?
  • මෙම බිස්නස් මොඩලය PONZI Scheme එකක් (කෙනෙක්ගෙන් අරගෙන තව කෙනෙක්ට ගෙවීම) වන බවයි අපගේ හැඟීම.
  • සයිට් එක ආදායමක් ලැබුවොත් පමණයි ගෙවීම් සිදුවන්නෙ.
  • මෙම ව්‍යාපාර මොඩලය පිලිබඳ තවමත් විවේචන පවතිනවා. (ඇමෙරිකානු අධිකරණයේ TrafficMonSoon ව්‍යාපාරය සඳහා නඩුවක් අද මේ Article එක ලියන මොහොත දක්වා පවතිනවා)
  • TMS Script එක මොවුන් විසින් සොරාගත් බවයි TGA Network අපේ හැඟීම, එම නිසා නීතිමය වශයෙන් මේ ගැන ගැටලු ඇතිවීමේ සමභාවිතාවක් පැවතීම.

TGA Network අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, TrafficHurrincanePlus බිස්නස් මොඩලය බොහෝ දුරට PONZI (කෙනෙක්ගෙන් අරගෙන තව කෙනෙක්ට ගෙවන) බිස්නස් මොඩලයකට සමාන වන නිසා ඔබ මෙම ව්‍යාපාරය හා සම්බන්ධ වන්න බලාපොරොත්තු වන්නේ නම් ඔබ විසින් ආයෝජනය කල යුත්තේ නැති වුණොත් දරා ගතහැකි මුදලක් පමණයි. ඒ වගේම මෙම ව්‍යාපාර මොඩලය පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිව එහි නියැලීම අතවශ්‍ය කටයුත්තක් වේ.
ඉතින් ඔබ කැමති නම් අපි TGA Network එක්ක එකතුවෙලා TrafficHurricane.Plus කරන්න, අපි ඔබට 50% සිට 75%ක් දක්වා වූ ඔබේ කොමිස් මුදල් ආපසු දෙනවා. (සැ.යු -: සයිට් එක ගෙවීම් කරන තුරු පමණයි)
ඒ වගේම SPONSOR විදිහට ඔබට අපෙන් ලබාදියහැකි උපරිම සේවාව ලබාදීමත් අප විසින් සිදුකරනවා. ඉතින් අපිත් එක්ක එකතුවෙලා මේ ගමන යන්න කැමති නම් පහත සඳහන් ලින්ක් එක හරහා අප සමඟ එකතුවෙන්න අවස්ථාව තියෙනවා ඔබට.

මෙම පහත සඳහන් වගු කිහිපය හොඳින් නරඹන්න. TrafficHurrincanePlus ව්‍යාපාරය පිලිබඳ අපගේ දැක්ම මොන වගේද, ඒ වගේම ඇයි අපි මේ ව්‍යාපාරය ප්‍රචලිත කරන්නෙ හෝ නොකරන්නෙ යන කරුණු ඔබටම වටහාගන්න පුළුවන්.


Category
(කාණ්ඩය)
TGA Trust Score
(TGA අපේ විශ්වාසය)
Assigned Weight
(ලැබෙන දායකත්වය)
Final Count
(අවසන් ප්‍රතිඵලයට ලැබෙන දායකත්වය)
Trust Score of the Owner
77.00%
16.00%
12.32%
Features
86.00%
15.00%
12.90%
Member Reviews
60.00%
15.00%
9.00%
Recent Payouts
78.00%
7.00%
5.46%
Daily Cap
95.00%
15.00%
14.25%
Used Script
95.00%
12.00%
11.40%
Promotional Strength
80.00%
5.00%
4.00%
Affiliate Program
85.00%
6.00%
5.10%
Payment Methods
70.00%
3.00%
2.10%
Limitations & Other
75.00%
6.00%
4.50%


100.00%
81.03%

81.03% TGA Trust Score (විශ්වාසවන්ත භාවය) සහිත TrafficHurricane.Plus, අප (TGA Network) විසින් අවදානම් සහිත අන්තර්ජාල ආයෝජනය අවස්ථාවක් විදිහට නිර්දේශ කරනවා.
එම නිසා අපි නැවත වතාවක් අවධාරණය කරනවා, කිසිම මොහොතක "පාඩු වුණොත් දැරිය නොහැකි මුදලක්" මේ සඳහා නොයොදන ලෙසට.
TrafficHurricane.Plus සඳහා අපගේ කොමිස් මුදල් ආපසු ගෙවීමේ දැනට පවතින Offer එක වෙන්නෙ 50% RCB  නොහොත් 50% Referral Commission Back සැලසුමයි. ඔබ මිලදී ගන්නා සියලුම Revenue Sharing Adpack සහ සියලුම Cash Link / Cash Tube Click කිරීම් මේ සඳහා වලංගු වේ. 





(උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න)
TGA Network - චරි
Logo.png
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment