මොනවද මේ HYBRID PROGRAM කියන්නෙ?


Hybrid කිව්ව ගමන් අපේ ඔළුවට එන්නෙ මොකක්ද? කාර් එකක් හෝ වෙනත් ඒ වගේ වාහනයක් නේද? ඒත් Hybrid කියන්නෙ වාහනයක් නෙමෙයි, Hybrid කියන්නෙ ආකාර කිහිපයක් එකට එකතු වී සෑදුනු දෙයකටයි. ඉතිං අන්තර්ජාල ආයෝජන ක්ෂේත්‍රයේ මෙවන් වූ අන්තර්ජාල ව්‍යාපාර කිහිපයක එකතුවක් විදිහට සෑදුනු ව්‍යාපාර අපි හඳුන්වන්නේ Hybrid Program නමින්. සාමාන්‍යයෙන් මේ වගේ program එකක අදායම් ලැබීමේ අවස්ථා දෙකක් හෝ කිහිපයක් තියෙනවා. අපි ඉදිරියේදී කතාකරන්න බලාපොරොත්තු වෙන PTC, Matrix, HYIP සහ RevShare program වල එකතුවක් විදිහට Hybrid Programs නම් කරන්න පුළුවන්.


කල් පැවැත්ම:-
Hybrid Programs වල ආදායම් ඉපැයීමේ මාධ්‍ය කිහිපයක් තියෙන නිසා හුඟක්ම Hybrid ආකාරයේ අන්තර්ජාල ව්‍යාපාර සාමාන්‍ය RevShare සහ HYIP Programs වලට වඩා කාලයක් පවතිනවා. (TGA Network අත්දැකීම් ඇසුරින්)


ඇතිවිය හැකි ගැටලු:-
  • විශ්වාසනීයත්වය පිලිබඳ ගැටළු
  • ලාභය ලැබීමේ කාලය (Return of Investment - ROI) පිලිබඳ ගැටළු


Hybrid Program සඳහා හොඳම උදාහරණ:-
  • MyTrafficValue (MTV) - PTC, RevShare, Trading, HYIP වල එකතුවක් විදිහට හඳුන්වන්න පුළුවන්.
  • BananaFund (BF) - Hybrid පරපුරට අළුතින්ම එකතුවන සාමාජිකයා. Trading සහ අනෙකුත් ප්‍රධාන ආයෝජන අවස්ථා වල එකතුවක් විදිහට හඳුන්වන්න පුළුවන්.
  • AdClickXpress (ACX) - මේ පරපුරේ ඉන්න ආදිතම Program එකක්. ඇඩ්වර්ටයිසින් තමයි ප්‍රධානම අදායම් මාර්ගය.


(උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න)
TGA Network - චරි
Logo.png


Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment